Tuesday, February 23, 2010


අසෙනි වැසි වැටුනි.......
ගඟදිය බොරව් උතුරා ගිය හෙයිනි......
සමනල යුගයක කොද කුමුදු මල් පිපුණි.....
ගිම්හානය ආ සෙයිනි....
මල් පරව බිම වැටුනි......
වසන්තය ගිය නිකම්......
ඉඩෝරය යලි පැමිණි......
කෙම්බිම් සියල්ල වියලී ඉරි තැලිණි....
රිදී සඳ ගිය සැන්ගි....
හිත් අහස අදුරේම මියදුනා මට දැනුණි

No comments:

Post a Comment